සිරි දළදා ගී පූජා සංයුක්ත තැටිය නිකුත් කිරීම

2600 ශ්‍රී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයට සමාගාමීව දළදා වහන්සේ, දළදා මාළිගාව වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදක්වන ලදී. මෙම සංයුක්ත තැටියේ ගීත ලංකාවේ ප‍්‍රවීණ ගී පද රචකයින්, තනු නිර්මාණකරුවන් හා ගායකයින් විසින් සම්පාදනය කර ඇත. මෙම ගීත ඇතුළත් සංයුක්ත තැටිය එළිදැක්වීම හා ප‍්‍රසංගය 2011 වසරේ වෙසක් පොහෝ දින මහමළුවේදී පැවැත්වීය.











No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.