ඇසල පෙරහැර චිරාගත සම්ප්‍රදායට අනුව විදිමත් ලෙස පැවැත්වීම හා පෙරහැර කලා ශිල්පීන් ඇගයීම.

ලෝකවාසී දෙස් විදෙස් ජනතාවගේ ඉමහත් ජනාදරයට පත් මහනුවර ඇසළ පෙරහර මංගල්ලය පසුගිය වසර කිහිපය තුලදීම චිරාගත සම්පරේ දායන්ට අනුකුලව වඩා විධිමත්ව සංවිධානය කරන්නට හැකිවිය. විශේෂයෙන්ම පාරම්පරික කලා කරුවන් ආරක්ෂා කරගනිමින්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් නිරතුරුවම සලසා දෙමින්ද, තරුණ නර්ත ශිල්පින් හඳුනාගෙන ඔවුන්ට නිසි පුහුණුව හා මාර්ගෝපදේශනය ලබාදීම මෙලෙස පෙරහර සාර්ථකත්වයට පත්වීමට හේතුවි ඇත. ‍එමෙන්ම ලංකාවේ සිටින සියලුම හීලෑ අලි අතුන් ඇසළ පෙරහර මංගල්ලය සඳහා වාර්ෂිකව සහභාගි කරවීම තුළින් ඇසළ පෙරහරේ විචිතරාවේත්වය තීවුර කිරීමට සමත්වී ඇත.

චිරාගත සම්පර. රදායන්ට අනුකුලව වාර්ෂිකව ඇසළ පෙරහරේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට සාපේක්ෂව, ඇසළ පෙරහර සමයේදී මහනුවර නගරයේ පහසුකම් වර්ධනයටද කටයුතු කිරීම දක්නට හැක. මේ සඳහා රාජ්‍ය ආයතන, දේශීය ව්‍යාපාරික ආයතන හා විශේෂයෙන්ම මහනුවර සිංහල වෙළඳ පෙරමුණ සමඟ ඉතා සමීපව කටයුතු කර පෙරහර නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් ජනතාව වෙත අවශ්‍ය පහසුකම් සලසා දීම කැපී පෙනේ.මෙහිදී මහජනතාව සඳහා ජංගම වැසිකිළි පද්ධති, ආහාර පාන නිරතුරුවම සැලසීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. මෙමගින් වාර්ෂික ඇසළ පෙරහර නැරඹිමට පැමිණෙන දෙස් විදෙස් ජනතාවගේ වර්ධනයක්ද දක්නට ලැබේ.


    පෙරහැරට සම්බන්ධ නර්තන ශිල්පීන්ට අදාර ලබා දෙමින්



    පෙරහැර සඳහා දායක වු කලා කරුවන් ඇගයීම.









No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.