ශ්‍රී‍්‍ර
දළදා මාළිගාවේ අධ්‍යාපන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද මෙම අධ්‍යාපන පීඨය මේවනවිට ඉතා ඉහළ මට්ටමකට පත්ව ඇත. පල්ලේකැලේ දළදා මාළිගාවට අයත් භුමි ප‍්‍රදේශයේ ස්ථාපිත කරන ලද මෙම ජාථ්‍යන්තර බෞද්ධ අධ්‍යාපන පීඨය සඳහා ආධාර සපයා
ඇත්තේ නෝර්විජියානු රජය මගිනි. විශ්ව විද්‍යාල වල සේවය කර ඇති ප‍්‍රවීන ආචාර්ය
මණ්ඩලයකින් සමන්විත මෙම අධ්‍යාපන පීඨය
තායිලන්තයේ චුලාලොන්කාර විශ්ව විද්‍යාලය සමඟද සම්බන්ධව කටයුතු කරයි. මෙම අධ්‍යාපන පීඨය තුල මේවනවිට පාඨමාලා රාශියක් කි‍්‍රයාත්මක
වන අතර, බුදුදහමට අමතරව, තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර අධ්‍යාපනය
හා ඉංගී‍්‍රසි භාෂා සඳහාද පාඨමාලා වේ. දෙස් විදෙස් භික්ෂුන් වහන්සේලා මෙන්ම ගිහියන්ද මෙම අධ්‍යාපන
පීඨය මගින් පාඨමාලා හදාරනු ලබයි. මොවුන් සඳහා නේවාසික පහසුකම්ද අධ්‍යාපන පීඨ පරිශ‍්‍රය
තුළ සලසා ඇත. තවද මෙම අධ්‍යාපන පීඨය
මගින් උපාධි පිරිනැමීම සඳහා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාවේ අනුමැතිය
ලැබී තිබීම සුවිශාල ජයග‍්‍රහණයකි.
|
| ![]() |
|
| ![]() |
![]() |
|
|
|
|
|
|
|
| ![]() |
|
|
|
|
|
|
















No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.