ශාසනාරක්ෂක බලමණ්ඩලයන් සඳහා ක්‍රියාත්මක කල ප්‍රජාසත්කාරක සේවාවන්

 දිවයිනේ දුෂ්කර හා ඌණ සම්පත් ඇති ශාසනාරකක්ෂක බල මණ්ඩල වල විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් දියවඩන නිලමේතුමා විසින් ආරම්භ කරන ලදී. මෙමගින් එම ප‍්‍රදේශයන්හි ඇති දුෂ්කර විහාර ප‍්‍රතිසංස්කරණය හා දහම් පාසල් සංවර්ධනය සිදුවේ. මේ යටතේ මේවනවිට කුරුණැගල දිස්ති‍්‍රක්කයේ පොල්පිතිගම ශාසනාරක්ෂක බල මණ්ඩලය, මොණරාගල දිස්ති‍්‍රක්කයේ සියඹලාණ්ඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලය, පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ දිඹුලාගල ශාසනාරක්ෂක බල මණ්ඩලය, අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ කැබිතිගොල්ලෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයන් හි මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කර ඇත.

  පොල්පිතිගම


    කැබිතිගොල්ලෑව





    දිඹුලාගල




   සියබලාණ්ඩුව







No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.