Kandy Infocus ඡායා රූප තරඟය සංවිධානය කිරීම

මෙය මහනුවර ඇසළ පෙරහර තේමාකරගනිමින් දිවයිනේ ප‍්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කරන ලද ඡායාරූප තරඟාවලියකි. මේ සඳහා දෙශ්‍රීය මෙන්ම විදේශ්‍රීය වශයෙන්ද බොහෝ පිරිසක් එක්ව සිටි අතර, මෙම තරඟාවලිය සාර්ථකව අවසන් කරන්නට හැකියාව ලැබුණි. මේ සඳහා කැනන් සමාගම, මෙට්‍රෝපොලිටන් සමාගම, ශ්‍රී‍්‍ර ලංකා සංචාරක මණ්ඩලය, ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සමාගම යන ආයතන අනුග‍්‍රහය දැක්වීය. මේ තුළින් මහනුවර සංචාරක ප‍්‍රවර්ධනය සඳහා විශාල පිටුවහලක් ලබාදීම මෙහි අරමුණ විය.








No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.