මාතලේ අසරණ පවුලකට නිවසක් තනා දීම.
මාතලේ
ප‍්‍රදේශයේ අසරණව සිටින පවුලක් පිළිබඳව පුවත්පතක පළවු වාර්තාවක් දැක, ඒ පිළිබඳව කඩිනමින් සොයා කටයුතු කල දියවඩන නිලමේතුමා එම අසරණ පවුලට ශ්‍රී‍්‍ර
දළදා මාළිගාවට අයත් නාවුල ප‍්‍රදේශයේ වු ඉඩමක නිවසක් තනා භාරදෙන ලදී. මෙම නිවස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාදීමත්, ඔවුන්ගේ ආදායම් තත්වය වර්ධනය කිරීම සඳහා වගාකළ හැකි භුමික්ද ලබාදී ඇත.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.