ශ්‍රී දළදා වහන්සේට දානය පිලියෙල කරන මුලුතැන්ගෙය නවීකරණය කිරීම.

‍දෛනික දළදා වහන්සේට බුද්ධ පුජාව පිළියෙල කරන දළදා මාළිගාවේ මුළුතැන්ගෙය බොහෝ කලකින් නවීකරණය කර නොතිබුණි. ගල්කිස්ස මහ හෝටලයේ දායකත්වයෙන් දළදා මාළිගාවේ මුළුතැන්ගෙය නවීකරණයට ලක්කිරීමත්, ඊට අවශ්‍ය උපකරණ හා උපාංග සැපයිමත් සිදුකර ඇත. එමෙන්ම බුද්ධ පුජාව පිළියෙල කිරීම සඳහා දළදා මාළිගාවේ ඉල්ලීම පරිදි ලාෆ්ස් සමාගම මගින් මුළුතැන්ගෙහි ගෑස් පද්ධතියක්ද ස්ථාපිත කරන ලදි.









No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.