දහම් පාසැල් සඳහා භෞතික සම්පත් හා ආධාර ලබා දීම
දළදා
මාළිගාව මගින් වාර්ෂිකව දිවයිනේ ඌණ සම්පත් ඇති දහම් පාසල් සඳහා භෞතික සම්පත්
ලබාදීමේ වැඩපිිළිවෙලක් කි‍්‍රයාත්මක කෙරේ. මෙම වැඩපිළිවෙල යටතේ දහම් පාසල් සඳහා ඩෙස් හා බංකුද, දහම් පාසල් සිසුන් සඳහා අවශ්‍ය පොත් පත්, නිල ඇඳුම් ආදියද සපයා දෙනු ලැබේ. මෙම වැඩපිළිවෙල අඛණ්ඩව සිදුකිරීමට දළදා මාළිගාව
සැලසුම් කර ඇත.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.